Sat. Jun 28th, 2025

ප්‍රතිපත්ති ගැන කියන්න එකම වේදිකාවක් හදන්න පැෆරල් සූදානමින්

Aug19,2024

ජනාධිපති අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති එකම වේදිකාවක සිට ජනතාවට දැනුම් දීමට පැෆ්රල් සංවිධානය අවස්ථාව ලබා දෙන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.

මේ අතර ගෑස් සිලින්ඩරය ඡන්ද සළකුණක් ලෙස ලබාදීම ගැන පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා අදහස් පළකළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *