ඔලිම්පික් තරගාවලිය සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් අටසියය ඉසව්වේ තරගවදින තරුෂි කරුණාරත්න, අද (02) මූලික වටයේ තරග සදහා සහභාගී වීමට නියමිතයි.
එම තරඟය අද රාත්රී 11.15ට පමන ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ක්රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටින මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විතවන අතර, තරුෂි සහභාගීවන්නේ එහි හයවන තරගයටයි.