Fri. Jun 27th, 2025

ඩුබායි කසුන් හා ළහිරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මහ මොළකරු අත්අඩංගුවට

Jun24,2024

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් බව කියන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ඩුබායි කසුන් හා ලහිරු යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා.

විශේෂ කාර්ය බලකාය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කළ වැටලිමේ දීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 360ක් ද සොයා ගැනුනා. වැඩිදුර විමර්ෂණ සදහා සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලිසියට භාරදී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *