ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති වචනයට සීමා නොකොට ක්රියාවෙන්ද ඔප්පු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
මේ වන විටත් ඔවුන්ගේ කදවුරේ හිටපු මන්ත්රීවරුන් 40කට වැඩි පිරිසක් විශ්රාම වැටුප් ඇතුලු සෙසු වරප්රසාද භුක්තිවිදිමින් සිටින බවයි මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.