Sat. Jun 28th, 2025

උපතේදීම විශේෂිත වූ අංකයක් ?

Aug27,2024

උපතේදීම විශේෂිත වූ අංකයක් ලබාදීම මගින් ජනතාවගේ සියලු කටයුතු පහසුකිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන ක්ෂේත්‍රය ද දියණු කළ හැක්කේ ද එවැනිම නව තාක්ෂණික ක්‍රියාකාරකම් සිදුකිරීමෙන් බව ජාතික ආරක්ෂව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.

මහවැලි කේන්ද්‍රයේ පැවති සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානයේ පස්වන සංවත්සරයට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන / පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *