Fri. Jun 27th, 2025

පැරිස් ඔලිම්පික් උළෙලේ ජාතික ගීයක් වැරදියට ප්ලේ කරලා

Jul29,2024

ජාතික ගීයක් වැරදි ලෙස ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විසින් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිරිමි පැසිපන්දු තරගාවලියේ දකුණු සුඩානය සහභාගි වූ තරගය ආරම්භයට පෙර දකුණු සුඩානයේ ජාතික ගීය වෙනුවට සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය වි ඇති බවයි.

එහි රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගේ ඝෝෂාවත් සමග සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය නවත්වා යළි දකුණු සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *