Sat. Jun 28th, 2025

බදින්නෑ කියපු වස්ති අනුෂ්ක කසාද බැඳලා (PHOTOS)

May30,2024

ලංකාවේ කවුරුත් දන්න වස්ති Production එකේ අනුෂ්ක අද යුගදිවියට පා තැබුවා. ඒ රංගන ශිල්පී වොල්ගා කල්පනී සමඟින්. කොහොම වුනත් අනුෂ්ක මුල ඉදලම කිව්වේ කසාඳ බඳින්නනම් වැඩි කැමත්තක් නෑ කියලයි. කොහොමින් කොහොම හරි අනුෂ්ක දැන් බැඳලා කියලා තමයි ආරංචි. කොහොම වුනත් මේක Music Video එකක් කියලා තමයි සමහර අය කියන්නේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *