Fri. Jun 27th, 2025

නිළියකගේ බව කියන නිරුවත් වීඩියෝවක් සමාජ ජාලා කළඹයි!

Nov17,2024 #2024 #news

ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියකගේ බව කියන වීඩියෝවක් සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් විශාල කතාබහක් ඇති කර තිබෙනවා.

මෙම නිළිය නානකාමරයකදී නිරුවතින් තමාව ම එහිදී වීඩියෝගත කරගෙන ඇති බවයි දැක්වෙන්නේ.

මෙම වීඩියෝව බෙදා හැරීම සම්බන්ධයෙන් සංවාදයක් මතු වී ඇති අතර නිළියගේ පාර්ශ්වයෙන් කියා ඇත්තේ මෙය කෘතිම බුද්ධිය යොදා සකස් කරන ලද එකක් බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *