සොරකමේ ගොස් පොතකට රහ වැටුණු සොරා පොලිසියට කොටුවෙයි – අනේ පොත ඔක්කොම කියවගන්න බැරි වෙන්න ඇති – පොතක් යවනවා – පොතේ රචකයා කියයි
පසුගිය දිනක රාත්‍රියක ඉතාලි අගනුවර නේවාසික ගොඩනැගිල්ලක පිහිටි නිවෙසකට ඇතුළු වී සොරකමේ ගිය පුද්ගලයෙකු එහි කුටියක තිබූ ග්‍රීකයේ…