රුසියාවේ පල්ලිවලට දරුණු ප්‍රහාරයක්! දුසිම් ගණන් මරුට – පොලිසියේ 15කුත් ඒ අතර
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට…
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට…
හජ් උත්සවය අතරතුර පුද්ගලයින් 1,301 ක් දෙනෙකු මිය ගොස් ඇති බව සෞදි අරාබිය පවසනවා. අධික උෂ්ණත්වයක් යටතේ දිගු…
මත්පැන් විෂ වීමෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුද්ගලයින් 40 දෙනෙක් මියගොස් තිබෙනවා කල්ලකුරිචි දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම සිද්ධියේදී තවත් පුද්ගලයින්…
සංචාරක අකර්ශනයට සහ ප්‍රවර්ධනයට ප්‍රකට ස්ථානයක් වන දෙමෝදර ආරක්කු නවය පාලමේ බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සිදු කෙරුණා.…
මෙවර හජ් වන්දනාවට සහභාගී වූ බැතිමතුන් 550 දෙනෙකු පමණ අධික උෂ්ණත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් නිවේදනය…
අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඉන්දියාවේ දිල්ලි අගනුවරට තාප තරංගවලින් අඛණ්ඩ බලපෑම්…
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි මේ වනවිට අක්කර දාහත් දහසක් පුරා පැතිර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකබ් සූමා එරට විපක්ෂයට එක්වන බව ප්‍රකාශ කළා. දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකබ් සූමා…
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගෙන තිබෙනවා. ඒ ඔහු ජපානය බලා යමින් සිටියදීයි. දෝෂය හේතුවෙන්…
නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක්…