කාන්තාවන්ගේ අංගච්ඡේදනය තහනම් කළ රට
කාන්තාවන්ගේ අංගච්ඡේදනය තහනම් කිරීමට ගැම්බියා පාර්ලිමේන්තුව කටයුතු කළා. කාන්තාවන්ගේ අංගච්ඡේදනය තහනම් කරමින් 2015 වසරේ දී ගැම්බියා පාර්ලිමේන්තුවේ නීති…
කාන්තාවන්ගේ අංගච්ඡේදනය තහනම් කිරීමට ගැම්බියා පාර්ලිමේන්තුව කටයුතු කළා. කාන්තාවන්ගේ අංගච්ඡේදනය තහනම් කරමින් 2015 වසරේ දී ගැම්බියා පාර්ලිමේන්තුවේ නීති…
පාකිස්තාන රජය හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය තහනම් කිරීමට සුදානම් වනවා. පීටීඅයි පක්ෂය රාජ්‍ය විරෝධී ක්‍රියාවන් වල…
ශ්‍රී ලංකීක දමිළ සම්භවයක් ඇති තර්ශන් සෙල්වාරාජාට ප්‍රථම වාතාවට ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට අවස්ථාව හිමිවී ඇති බවට…
සැම්බියාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වීමත් සමග සිසුන් සංඛ්‍යාව කළමනාකරණය කර ගැනීමේ අභියෝගයකට එරට අධ්‍යාපන ක්ෂේත්රය පත්ව තිබෙනවා. සැම්බියාවේ…
රුවන්ඩා ජනාධිපතිවරණය අද ආරම්භ වුණා. රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ උත්සාහ දරන්නේ මෙවර ජනාධිපතිවරණයත් ජයග්‍රහනය කිරීමට බවයි දේශපාලන විශ්ලේෂකයින්…
නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබෙනවා. නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා සහ නව කැබිනට් මණ්ඩලය අද (15)…
වසර 175 කට පමණ පෙර සිට පැවත එන සම්ප්රදායක් පවත්වා ගනිමින් චාල්ස් රජුගේ ලාංඡනය දරන පළමු රතු තැපැල්…
නේපාලයේ නායයෑමෙන් පාරක් ගිලා බැස එහි ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් Trishuli ගංගාවකට පෙරළිමෙන් මගීන් 65 දෙනෙකු…
මින් පෙර නොවූ විරූ ආකාරයේ නිවාස නොමැති වූවන්ගේ අර්බුදයකට චිලී රාජ්‍යය මුහුණ පා සිටිනවා. කොරෝනා වසංගතයෙන් පසුව ඇති…
පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ…