ආදරේ වැඩි කමට බලු සුරතලාට වැඩියෙන් කවලා – සුරතලා මැරිලා – හිමිකාරිය හිරේ
තමන්ගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දී එහි ප්‍රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වීමත්, අවසානයේ…
තමන්ගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දී එහි ප්‍රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වීමත්, අවසානයේ…
ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්ව සඳහා සත් මසක දරු ගැබක් සහිතව තරඟ වැදී තිබෙනවා. එහෙත් ඇය…
රුසියාවේ දකුණු වොල්ගොග්‍රෑඩ් ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල…
ලෙබනනයේ බීරූට් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා. ඒ ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වෙතැයි ඇතිවූ බියක් හේතුවෙන්. ලෙබනනයේ…
අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් දහස්…
වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මාදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කර තිබෙනවා. 61 හැවිරිදි නිකොලස් මාදුරෝ, වෙනිසියුලාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස මැතිවරණ…
අමෙරිකාවේ නිව්යෝර්ක් හි රොචෙස්ටර් නගරයේ නගරයේ පිහිටි මේපල්වූඩ් උද්‍යානයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල…
වෙනිසියුලාව එරට ජනාධිපතිවරණ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා. වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වනවිට අවසන්ව ඇති අතර එහි ඡන්ද ගණනය…
ජාතික ගීයක් වැරදි ලෙස ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විසින් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය…
8 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ආයෝජන හා සහයෝගිතා වටිනාකම චීන යුආන් බිලියන 10 ඉක්මවා තිබෙනවා. දින හයක් පුරා…