සිරියාව චලනය වෙයි
සිරියාවේ හමා නගරයට කිලෝමීටර් 28 ක් නැගෙනහිර ප්‍රදේශයේ භූ චලනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි අගය…
සිරියාවේ හමා නගරයට කිලෝමීටර් 28 ක් නැගෙනහිර ප්‍රදේශයේ භූ චලනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි අගය…
ඇතන්ස් නගරය ආසන්නයේ ලැව්ගිනි පැතිර යාමත් සමග ග්‍රීසියේ රෝහල් හා නිවාස වල ජනතාව ඉවත් කර තිබෙනවා. ගම්මාන අටක…
ගාසා තීරයෙන් පළා යන පලස්තීනුවන්ට ආහාර, ජලය හා නවාතැන් පිලිබඳ දැවැන්ත අර්බුදයක් හටගෙන තිබෙනවා. ගාසා තිරයේ නැගෙනහිර ප්‍රදේශවලින්…
සුළු ජාතීන්ට එරෙහිව එල්ල වන ප්‍රහාර නැවැත්වීමට කටයුතු කරන බව බංග්ලාදේශ අන්තර්වාර රජය පවසනවා. හිටපු අගමැති ෂෙයික් හසීනා…
වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ දින 10කට සිය රට තුළ එක්ස් ගිණුම් භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය…
සුප්‍රසිද්ධ ඇමරිකානු ගායිකාවක වන ටේලර් ස්විෆ්ට් ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට…
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබෙනවා. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84…
ඉරාකයේ අමෙරිකානු කඳවුරකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අල්-අසාද් කඳවුර ඉලක්ක කරගනිමින් රොකට්…
අරගලකරුවන් විසින් හෝටලයකට ගිනිතැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මියයාමේ පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වුණා. රැකියා…
ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත 4ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ජෝර්ජියා,…