Sat. Jun 28th, 2025

උද්ධමනය අඩු වෙයි

Jun24,2024

2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මැයි මාසය සඳහා 1.6% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මැයි මාසයේ දී 0.5% ක් දක්වා අඩු වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

එමෙන්ම, 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මැයි මාසයේ දී 2.4% ක් දක්වා වැඩි වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *