Sat. Jun 28th, 2025

වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

Jul25,2024 #breaking news

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 81ක්.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *