Mon. Apr 28th, 2025

ජාතික අධ්‍යාපන ආයතනයේ ලොක්කෙක් අත්අඩංගුවට

5 වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව මතු වී ඇති ගැටලුව සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහළ නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ මහරගම, ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයායි.

විභාග දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ඉදිරියට මෙහෙයවනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *