අතුරුගිරිය නගර මධ්‍යයේ දෙමහල් ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ ක්ලබ් වසන්ත සමඟින් මියගිය පුද්ගලයා හිටපු විහාරාධිපති වහන්සේ නමක් බව ඔහු සමගින් පැවදි දිවියට පැමිණි පුජ්‍ය අඹන්පොල ඥාණතුසිත හිමි හෙළිදරව්වක් කර තිබෙනවා.
උන්වහන්සේ පවසන ආකාරයට මියගිය පුද්ගලයාගේ ගිහි නම නයන වාසල ඒදිරිසූරිය වනඅතර පැවදි නම ගම්පහ මහානම යි.
පැවදි කාලයේදී වහරක දම්සක් විහාරයේ විහාරාධිපති වශයෙන් කටයුතු කර ඇති මොහු කේ සුජීවා සමඟ ඇති වූ සමබන්ධය නිසා නැවත ගිහි ජීවිතයට එළැඹී තිබෙනවා.
සම්පූර්ණ විස්තරය පහතින්,