Sat. Jun 28th, 2025

සුරේෂ් සලේ ඉවත් කෙරේ

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත එම තනතුරට තාවකාලිකව
පත්කර ඇති බව වාර්තා වෙනවා.

එම පත්වීම ස්ථීර කරගැනීම සඳහා පොලිස් කොමිසමේ නිර්දේශ ලබාගැනීමට යවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *