Sat. Jun 28th, 2025

ගණේමුල්ල සංජීවගේ හොරබඩු බූස්ස බන්ධනාගාරයේදී මාට්ටු

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැළකෙන ගණේමුල්ල සංජීවගේ සිර මැදිරිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හදිසි පරික්ෂාවකට ලක් කර තිබෙනවා.

එහිදී ගණේමුල්ල සංජීව විසින් ඔහු සඟවා ගෙන සිටි නවීන ජංගම දුරකථනයක් පොළොවේ ගසා විනාශ කර තිබුණා.

එම උපාංගය විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර එම දුරකථනයේ සිම්පත හමු වී නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *