Fri. Jun 27th, 2025

සජබේ ජාතික ලැයිස්තුව මෙන්න

මෙවර මහ මැතිවරණය සඳහා සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නාම ලේඛනය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව නම් 29ක් ඉදිරිපත් කළා.

සම්පූර්ණ නාම ලේඛනය පහතින් දැක්වෙනවා.

  1. රංජිත් මද්දුමබණ්ඩාර
  2. ඉමිතියාස් බාකීර් මාකර්
  3. ඩලස් අලහප්පෙරුම
  4. සාගරන් විජයන්දිරන්
  5. නිසාම් කාරියප්පර්
  6. සුජීව සේනසිංහ
  7. ජී එල් පීරිස්
  8. සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
  9. උපුල් ජයසූරිය
  10. මහිම් මෙන්ඩිස්
  11. උපුල් බණ්ඩාර දිසානායක
  12. රෝහණ ලක්ෂ්මන් පියදාස
  13. ලිහිණි ප්‍රනාන්දු
  14. රවීන්ද්‍ර සමරවීර
  15. අතුලසිරි සමරකෝන්
  16. කෙනඩි දෙගුල්ලේ ගුණවර්ධන
  17. ලලිත් ප්‍රසන්න පෙරේරා
  18. විශාකා කමලී සූරියබණ්ඩාර
  19. මහේෂ් සේනානායක
  20. රවී ජයවර්ධන
  21. තිසත් දේවප්‍රිය බණ්ඩාර විජේගුණවර්ධන
  22. ලංකේශ්වරගේ මිත්‍රපාල
  23. පලනිවේලු රෙමේෂ්වරන්
  24. බාලක්‍රිෂ්ණන් සිවනසන්
  25. ගණපති නගුලේස්වරන්
  26. චන්දිම විජේගුණවර්ධන
  27. මොහොමඩ් හසිම් මොහොමඩ් රූමි
  28. මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු
  29. ඉන්දික බණ්ඩාරනායක

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *