Sat. Jun 28th, 2025

ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තුව මෙන්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධනගේ සහ හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ නම් ද ඊට ඇතුළත් වනවා.

අදාළ ලැයිස්තුව පහතින් දැක්වෙනවා.

  1. දිනේෂ් ගුණවර්ධන
  2. ශ්‍යාමිලා පෙරේරා
  3. මොහොමඩ් ෆයිස්ර් මුස්තාෆා
  4. ටිරාන් අලස්
  5. මහින්ද යාපා අබේවර්ධන
  6. ජයන්ත වීරසිංහ
  7. සෙන්දිල් තොන්ඩමන්
  8. සුරේන් රාඝවන්
  9. රොනල්ඩ් චිත්‍රාංජන් පෙරේරා
  10. රවී කරුණානායක
  11. තලතා අතුකෝරාල
  12. කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ
  13. මුහම්මදු මුස්තාපා අන්වර්
  14. නිස්සංක නානායක්කාර
  15. සාගලා අභයවික්‍රම
  16. සිරිපාල අමරසිංහ
  17. වීරකුමාර දිසානායක
  18. රෂ්දාන් රහුමාන්
  19. නිමල්කා ප්‍රනාන්දු
  20. දමයන්ති ජයසේකර
  21. නිව්ටන් පීරිස්
  22. ලෙස්ලි දේවේන්ද්‍ර
  23. මහින්ද සෙනරත් බණ්ඩාර
  24. අදාම්බාවා උතුමා ලෙබ්බේ
  25. මොහොමඩ් මුසම්මිල්
  26. වෙල්ලාලගේ බන්දුල
  27. සිරිමසිරි හපුආරච්චි
  28. පියුමි සෙනරත් සමරතුංග
  29. කීර්ති ශ්‍රී වීරසිංහ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *