LAUGFS සමාගම ද සිය ගෑස් මිල අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව, 12.5kg සිලින්ඩරයක නව මිල රුපියල් 275කින් අඩු කර ඇති අතර, නව මිල සඳහන් වන්නේ රුපියල් 3840ක් වශයෙනි.
මේ අතර 5kg සිලින්ඩරය රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ 1542ක් බව එම සමාගම තීරණය කර තිබේ.