ලෙබනන් හමාස් සංවිධානයේ හමුදා නායක ෆුවාඩ් ෂුකර් ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රාලය හමුදාව විසින් ලෙබනනයේ බීරූට් නගරය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි එම වාර්තා පවසන්නේ. Related Post navigation පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ජනපති රනිල් සමග හිටගනී සජිත්ට ඇප බඳී