Sat. Jun 28th, 2025

“පස්සෙ බලාගන්නම්” කී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට !

Nov20,2024 #police #Political

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (20) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගිය 11 වැනිදා බදුල්ල නගරයේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් අතරතුර දී ඔහු පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගත්තා. මේ සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීමට අද පොලිසිය වෙත පැමිණි පසු ඔහු අත්අඩංගුවට ගත් බව සඳහන්.

කෙසේ වෙතත් උක්ත සිදුවීමේදී ඔහු පොලිසියට පවසා සිටියේ ” පස්සෙ බලාගනිමු” යනුවෙන්. සිලින්ඩරය යටතේ තරඟ කළ ඔහුට මනාප ඡන්ද 10000ක් හෝ ලබා ගැනීමට නොහැකි වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *