අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල පහත දමා තිබේ.
ඒ අනුව,
- 12.5 kg 175 කින් පහත දමා ඇති අතර එහි නව මිල රු. 3,940 කි
- 5 kg රුපියල් 70 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.
- 2.3 kg 32 කින් පහත දමා ඇති අතර එහි නව මිල සිට රුපියල් 740කි.