Sat. Jun 28th, 2025

ආචාර්ය සනත් කුමානායක ජනාධිපති ලේකම් ධුරයට

ආචාර්ය සනත් නන්දික කුමානායක නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා ඇති ඔහු සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිධාරියෙක්.

ජාත්‍යන්තර වෙළෙඳාම, සංවර්ධන ආර්ථික විද්‍යාව, රේගු සේවා, මූල්‍ය අක්‍රමිකතා හා දූෂණය ආදි ක්ෂේත්‍ර පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ ගණනාවක නියැලී ඇති ඔහු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *