Sat. Jun 28th, 2025

දියතලාව අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ යයි

Apr21,2024

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවේ අනතුරින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *