Sat. Jun 28th, 2025

රංජන්ගේ පිතිකරණයට දිල්ෂාන්ගෙන් සහය

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ද රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් අලුතින් පිහිටුවන ලද දේශපාලන පක්ෂයට එක්ව තිබෙනවා.

ඔහු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එම පක්ෂයෙන් තරඟ කිරීමට නියමිතයි.

ඩිල්ෂාන් එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ද පත්කර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

‘මයික්‍රෆෝනය’ ලකුණින් තරග කරන එම පක්ෂයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද එක්ව තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *