Sat. Jun 28th, 2025

දීපවාලියේ සුබ පණිවුඩයක්

දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලී වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබෙනවා.

මීට පෙර වර්ෂවල එම මුදල රුපියල් දස දහසක්ව පැවති අතර මෙම ඉහළ දැමිමත් සමඟ එම මුදල රුපියල් 20,000 දක්වා ඉහළ යනු ඇති.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ දමිළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ අගයක පැවතීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *