එළඹෙන මහ මැතිවරණයට තැපැල් ඡන්දය ප්රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද (25) සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසනවා.
ඒ අනුව නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීම සඳමා ඔක්තෝම්බර් 04 වැනි දා සිට ඔක්තොම්බර් 11 වැනි දා දවල් 12 තෙක් කාලය ලබා දී තිබෙනවා.
නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වෙනවා.