Fri. Jun 27th, 2025

BREAKING : නව කැබිනෙට්ටුව මෙන්න!

Nov18,2024 #2024 #news #slpolitics

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වෙනවා.

  1. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
  2. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
  3. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
  4. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
  5. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
  6. කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
  7. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
  8. රාමලිංගම් චන්ද්‍රසේකර් – ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය
  9. සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායක්තව සංවර්ධන අමාත්‍ය
  10. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
  11. උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය
  12. බිමල් රත්නායක – ප්‍රවාහන මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
  13. හිනිඳුම සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය
  14. නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
  15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
  16. සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
  17. වසන්ත සමරසිංහ – වෙළඳ වාණිජ සහ සමුපකාර සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
  18. ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය
  19. මහාචාර්ය අනිල් ජයන්ත – කම්කරු අමාත්‍ය
  20. කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
  21. ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *