සරසවි සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) උදෑසන දරුණු අනතුරකට මුහුණ පා තිබෙනවා. බසය බදුල්ල – මහියංගණ මාර්ගයේ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ සිසුන් ගමන් ගත් බසයක් මෙසේ අනතුරට මුහුණ පා ඇති අතර ඉන් සිසුන් දෙදෙනෙක් මිය ගොස් 30කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.