Fri. Jun 27th, 2025

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුව

Jun6,2024

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටියදීය.

උපවාසය ආරම්භ කර මිනිත්තු 10කට පමණ පසුව තලංගම පොලිස් නිලධාරීන් පැමිණි උන් වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *