Wed. Apr 30th, 2025

CID ලොකු පුටුවට අලුත් කෙනෙක්

Oct11,2024 #appointment #cid #commission #police

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල පත් කර තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *