Mon. Jun 23rd, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මුද්දර ආපසු ගනියි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දී ඇති රුපියල් ලක්ෂ 05ක් වටිනා මුද්දර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.

ඉතිරි මුද්දර පාර්ලිමේන්තු තැපැල් කාර්යාලයට කඩිනමින් භාර කරන ලෙස එහි වැඩි දුරටත් සඳහන් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *