Sat. Jun 28th, 2025

නව රාජ්‍ය ඇමැතිවරයෙක් දිවුරුම් දෙයි

Jun24,2024

වෙළෙද හා පරිසර නව රාජ්‍ය ඇමැති ලෙස සතාසිවම් වියලේන්දිරන් මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *