ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් පැවැත්වී තිබෙනවා.
එම හමුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර පවතින ද්වි පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.