2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් පහරදී විසුරුවා හැරීම පිළිබඳව පවරා ඇති නඩුවක වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අධිකරණය තීන්දු කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්මසමක් වන මෙය විභාගයට ඊයේ (22) කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බලමිනුයි අධිකරණය මෙසේ තීන්දු කර ඇත්තේ.