විදේශ ගමන් බලපත් අර්බුදය ඊයේ (21) සිට නිමා වී තිබෙනවා. නව මුද්‍රිත විදෙස් ගමන් බලපත නිකුත් කිරීමට පිවර ගෙන ඇති අතර එය පෙර විදෙස් ගමන් බලපතේ පෙනුමෙන් වෙනස් බවයි සඳහන් වන්නේ.
නව විදෙස් බලපත පෙර එකට වඩා පිටු ප්‍රමාණයෙන් අඩු බවත් ඇතුළු පිටු ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානවල සේයාරූවලින් සරසා තිබෙනවා.
ප්‍රමාණවත් තොග ලැබී ඇති බැවින් ඉදිරියේදී ගමන් බලපත් තදබදය අවම වෙනු ඇති.
