Sat. Jun 28th, 2025

දමිතා ලියුම් පෙට්ටියට බසී!

Oct21,2024 #election 2024 #news #slpolitics

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සමගි ජනබලවේගය අතහැර වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ එක් වී තිබෙනවා.

ලියුම් පෙට්ටිය ලකුණ දරණ ප්‍රජාතන්තවාදී ජාතික සන්ධානය එම පක්ෂයයි.

අරගලය සමයේ ක්‍රියාකාරීව දේශපාලනයට එක්වූ දමිතා පසුව සමගි ජනබලවේගයට එක්වී පසුගිය ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මැතිවරණ වේදිකාවට එක් ව කටයුතු කළා.

කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරඟ කිරීමේ අපේක්ෂාවෙන් පසුවූ ඇයට අවසන් මොහොතේ එම අවස්ථාව අහිමි කෙරුණා.

ඇය සමගි ජනබලවේගයේ සියලු තනතුරුවලින් ඉවත් වුණු බවයි ප්‍රකාශ කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *