Sun. Jun 22nd, 2025

ප්‍රතිකාර ගන්න ගිහින් දොස්තරට තඩිබාලා

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ වෛද්‍යවරයකුට පහරදී රෝහලේ දේපළවලට ආලාභ හානි සිදුකළ පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිමි පුද්ගලයන් හතර දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මුල්ලේරියාව පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ඥාතියකු රිය අනතුරක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණා.

ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකිරීමට ප්‍රමාද වූ බව පවසමින් මෙලෙස පහරදී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *