Fri. Jun 27th, 2025

ෂෝක් කියා පෝක් කන්නේ බලාගෙනයි!

Oct19,2024 #2024 #news

වෛරස වැළඳීමෙන් මිය යන ඌරන්ගේ මස් ආහාරයට ගැනීමෙන් වලකින ලෙස රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඌරන් මිය යෑමක් ගැන තොරතුරු වාර්තා වුණු අතර වෛරස රෝගයක් හේතුවන් උන් එසේ මිය යන බවයි පැවසුණේ.

කෙසේ වෙතත් පවතින තත්වය‌ හේතවෙන් මස් පිණිස ඌරන් ඇති කරන ගොවිපොළවල් සහ අලෙවි ස්ථාන විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *