Sat. Jun 28th, 2025

පෙට්රල් 228 ට අඩු කළ හැකියි!

Oct18,2024 #2024 #news #slpolitics

ජනපති අනුර කුමාර දිසානායක මැතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි ඉන්ධන මිල පහත දැමුවේ නම් පෙට්රල් ලීටරයකින් රු. 82.50ක මුදලක් අඩු විය යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කරනවා.

මේ සඳහා පාර්ලිමේන්තු අනුමැතියක් අනවශ්‍ය බවත් විෂයභාර ඇමැති ලෙස ජනපතිට තෙල් සංස්ථාවට සහ මුදල් අමාත්‍යංශයට බලය ඇති බවත් ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *