Sat. Jun 28th, 2025

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

එළැඹෙන බ්‍රහස්පතින්දා (17) හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නියමිතව බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවුණත් ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *