Sat. Jun 28th, 2025

ගංවතුරේ බෝට්ටු පැදලා පුද්ගලයෙක් මියගිහින්

Oct14,2024 #death #disaster #flood #kelaniya

මුල්ලේරියාව කැලණිමුල්ල ප්‍රදේශයේදී 34 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

ගංවතුර පැවති ප්‍රදේශයක බෝට්ටුවක ගමන් කරමින් සිටියදී ඔහු අනතුරට පත්ව ඇති බව පොලිසිය පැවසුවා.

දිය පහරට බෝට්ටුව ගසාගෙන යෑමෙන් පසු තරුණයා අතුරුදන් වී තිබූ අතර ඔහුගේ සිරුර පසුව සොයාගෙන තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *