ආන්දෝලනාත්මක සිදුවීම් 7ක් සම්බන්ධයෙන් වන නඩුවලට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලිසියට උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා.
- මහබැංකු බැඳුම්කර සිද්ධිය
- පාස්කු ඉරිදා ප්‍රහාරය
- ඩී.පී. සිවරාම් හෙවත් තාරකී ඝාතනය
- ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන්වීම
- උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදන්වීම
- දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය
- වැලිගම හෝටලයක් ආසන්නයේ වූ වෙඩි තැබීම