Sat. Jun 28th, 2025

හිටපු ඇමැතින්ට වැඩ වරදියි: 2කට දැනටමත් තහනම් නියෝග

Oct13,2024 #news #police #slpolitics

අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් හිටපු ඇමැතිවරු ගණනාවක් සිය වත්කම් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තා වෙනවා.

අනුප පැස්කුවල් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන දෙදෙනාට එරෙහිව දැනමටත් අධිකරණ නියෝග ලබාගෙන ඇති අතර මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, මර්වින් සිල්වා යන අය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *