Fri. Jun 27th, 2025

මාලිමාවේ ජාතික ලැයිස්තුව මෙන්න

මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම ලැයිස්තුව මන්ත්‍රීධුර අපේක්ෂකයින් 29 දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල්, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නජිත් ඉන්දික, ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න, රංගන ශිල්පිනී චමිලා කුමුදු පීරිස් ඇතුළු විද්වතුන් සහ වෘත්තීයවේදීන් කිහිප දෙනෙකු ඇතුළත්.

එමෙන්ම මෙම ලැයිස්තුවට  ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම  සමාජ ක්‍රියාකාරිකයෙකු ද වන සුගත් වසන්ත ද සිල්වා ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ඉදිරිපත් කර ඇති සම්පූර්ණ ජාතික ලැයිස්තු නාම ලේඛනය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *