Sat. Jun 28th, 2025

දිසානායක පුතුන්ගේ දේශපාලන තීන්දුව

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වන ගාමිණී දිසානායකගේ පුතුන් දෙදෙනා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක හා මයන්ත දිසානායක ද මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බවට තොරතුරු වාර්තා වෙනවා.

නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් කටයුතු කළ අතර මයන්ත දිසානායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමඟි ජන බලවේගය තුළ දේශපාලන කටයුතුවල නිරත වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *