Tue. Apr 29th, 2025

රත්නපුරයෙන් ඩුප්ලිකේට් ලක් අම්මා විසි වෙයි!

Oct11,2024 #election 2024 #news #slpolitics

සමගි ජන සන්ධානයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ බව පළමුව ප්‍රකාශ වූ ප්‍රකට නිළි දමිතා අබේරත්නගේ නම මේ වන විට එම ලැයිස්තුවෙන් හැලී ගොස් ඇති බව වාර්තා වෙනවා.

පසුගිය දා ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ තමා සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා අත්සන් තැබු බවත් අංකයක් ලැබෙන තුරු සිටින බවත්.

කෙසේ වෙතත් අද දින සමගි ජන සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ භාර දුන් නාමයෝජනා ලැයිස්තුවේ දමිතා අබේරත්නගේ නම ඇතුළත්ව නැති බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *